ඩෙසිබෙල් ගනන් සද්දෙන් එන මැෂින් හඩ....
බාර් ගනන් ප්‍රෙෂර් වෙලා එන හුමාල රස්නෙ...
නොමිනුසුන්ගෙ නරුමයින්ගෙ විලාප හඩ...
රුපියල් සත වලට වැටෙන දාඩිය බිංදු...
සීතල කාමර වල කෝපි බොන මහත්වරු...
ඔපිස් ඇතුලෙ ඉන්න සුනදර යුවතියො...
මෙ අස්සෙ කොහෙන් හොයන්නද ...
මනුස්සකම.....
No comments:
Post a Comment