Aug 31, 2010

Exmo 2010 බලන්න එන්න..

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරන Exmo 2010 ඉංජිනේරු හා තාක්ෂණික ප්‍රදර්ශනය 2010 සැප්තැම්බර් මාසෙ 9, 10, 11, දවස් වල උදේ 9 ඉදලා රෑ 7 වෙනකල් මොරටුව විශ්ව විද්‍යාලයේදී පවත්වන්න වැඩ ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඒක බලන්න එන්න කියලා ඔයාට කරන විවෘත ආරාධනයක් මේක.අමතක නොකර Chemical & Process Department එක පැත්තෙත් ඇවිත් යන්න.වැඩි විස්තර මෙතනින් බලන්න. මෙන්න එන පාර.