මම ගැන

මම මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයෙන් උසස් අධ්‍යෘපනය නිමා කර දැනට පුද්ගලික අංශයේ රැකියාවක නිරත වෙමි. නිදහස් අධ්‍යාපනය තුලින් මම ලබා ගත් දැනුම ඔබේත් මගේත් යහපත වෙනුවෙන් භාවිතා කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමටත් එමගින් මාගේ නායකත්වය, කණ්ඩායම, හැගීම් වැනි ගුණාංග වර්ධනය කර ගනිමින්  රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ පරිණත වෘත්තිකයෙකු බවට පත් වීමත් මගේ අපේක්ෂාව වේ.