Feb 25, 2011

අප ජලය reuse කිරීම

ඔයාලත් එක්ක ඛෙදා ගන්න පොඩි සිද්ධියක් තියෙනවා.ඒක කියන්න කලින් පොඩ්ඩක් වටපිටාව කියල ඉන්න ඔනෙ.මම වැඩ කරන්නෙ නිෂ්පාදන හා සම්බන්ධ කර්මාන්ත ශාලාවක.අපේ factory එකේ දවසට වතුර ලීටර් ලක්ෂයකට වඩා use කරනවා. ඉතිං මෙ ඔක්කොම වතුර ටික අප ජලය විධියට එලියට යවනවා.හැබැයි CEA එකේ අනුමත තත්ව වලටත් වඩා හොදට quality එක තියා ගන්නවා.ඉතිං සල්ලි වියදම් කරලා වතුර එලියට යවන එක අපරාධයක් නිසා අපි මෙ වතුර reuse කරන්න තීරනය කරලා තියෙනවා. මෙ දවස් වල ඒ project එක හරි හරියට යනවා.
සිද්ධිය මෙකයි.අපේ කෙනෙක් වැරදිලා මෙ එකෙන් වතුර අරගෙන බීලා.මිනිහා බීවට පස්සෙලු දන්නෙ මෙකෙ තියෙන්නෙ කියලා.සාමාන්‍යයෙන් අපේ එකේ වර්ග 500ක් විතර කරනවා.මෙ ඔක්කොම වලට එකතු වෙනවා. ඊට අමතරව එකෙන් එලියට එන වතුරත් මෙකට එකතු වෙනවා. කොහොම හරි අපේ ට කිසි එකක් නෑ හවස වෙලා යද්දි මට එකේදි හමු වෙලා කතා කලත් එක්ක.
ඉතිං drinking water මොන තරම් quality එකක තියෙන්න ඔනෙ කියලද ඔයාල හිතන්නෙ E. Roberts Alley ගෙ Water Quality Control Handbook පොතේ හැටියට නම් මෙ වගේ තියෙන්න ඔනෙ.

















කොහොම උනත් පොඩි වැරදීමෙන් අපේ treatments හොදයි කියලා prove වෙනවා. එහෙම නැත්නම් ඉතිං ජීවිතයක් අනතුරෙ වැටෙන්නත් තිබුනා.soft drink එකක් බීවත් මැරෙන රටක්නෙ මෙක.කොහොමටත් අපි හැම මාස තුනකට සැරයක් CEA එකෙන් approved lab එකක test  කරලා බලනවා කොහොමද තත්වෙ කියලා. ඔකයි කතාව.