Sep 21, 2012

නිදි නැති රැ..


එහා පැත්තෙ
ලයිට් කණුවෙ
බල්බ් එකට
ගල් ගහන්න
උබ එනවද
මාත් එක්ක
හෙටවත් රැ
නිදියගන්න